වංචා දුෂණ පිළිබඳ විමර්ශන ප්‍රමාද බවත් තමන් වෙත එය භාර දෙන්නේ නම් මාස තුනක වැනි කාලයක් තුළ හොරු අල්ලා පෙන්වන බව පැවසුවේ ජනාධිපතිවරයා හෙයින...
වංචා දුෂණ පිළිබඳ විමර්ශන ප්‍රමාද බවත් තමන් වෙත එය භාර දෙන්නේ නම් මාස තුනක වැනි කාලයක් තුළ හොරු අල්ලා පෙන්වන බව පැවසුවේ ජනාධිපතිවරයා හෙයින් දැන් එම වගකීම භාර ගත හැකි බව කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් වන ආකාරය පිළිබඳ බලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS