දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති කොමිසමට ඉදිරිපත් වෙලත් මරික්කාර් කැඳවලා නෑ.
Homeප්‍රවෘත්ති

ජනාධිපති කොමිසමට ඉදිරිපත් වෙලත් මරික්කාර් කැඳවලා නෑ.

PropellerAds

මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙන්න ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙලත් තමන්ව කැදවන්නේ නැති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම...

මහනුවර ලංගම බස් 03ක හුළං ඇරලා
කරාපිටිය රෝහලේ රථගාලේ ඇතිවු ගැටළුවට රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ලිපියක්
හදිසියේ යළි ගොඩබැස්සු Soyuz රොකට්ටුව

මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙන්න ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙලත් තමන්ව කැදවන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම හේතුවෙන් නිවාස හානී වූවන් 68 දෙනෙකු සදහා රුපියල් මිලියන 212 ක වන්දි මුදලක් බෙදා දීම වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"මීතොටමුල්ල කස කන්ද කඩා වැටීම ගංවතුර වගේ ස්වභාවික ආපදාවක් නොවන නිසාත්, සාලාව වගේ අත් වැරදීමක් නොවන නිසාත් රජයට විශාල වැඩකොටසක් මේ වෙනුවෙන් කරන්න තියෙනවා. මේ සිදුවීම සම්බන්ධව මීට මාස 02 කට පෙර ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමෙන් මට කැදවීමක් නොලැබුනත්, මං මේ කසල කන්ද සම්බන්ධව පත් කරලා තියෙන ජනාධිපති කොමිසමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුනා මගේ පැත්තෙන් කරුණු කියන්න මට අවස්ථාවක් දෙන්න කියලා මොකද මේකට වග කියන අය අනිවාර්යයෙන්ම දඩුවම් ලබන්න ඕනේ හිරේ යන්න ඕනේ කියලා. මගේ ගාව තියෙන ෆයිල් එකේ තියෙනවා කවුද මේකට වැරදි කියලා හරියටම හොයාගන්න පුළුවන් තොරතුරු. මට හරි පුදුමයි දැන් මාස මාස දෙකක් ගිහිල්ලත් ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලත් මාව කැදවන්නේ නැති එකට. හැමදාම වෙලාවක් දෙන්නම් කියලා ඉන්නවා. නමුත් බැදුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසමට රවී කරුණානායක මහත්තයාව ගේන්න පුදුම තදියමක් තිබුණා. මං තව මාසයක් බලනවා ඒ කොමිසමේ අවස්ථාවක් දුන්නේ නැතිනම් ශ්‍රේෂ්ඨාධීකරණයේ නඩු පවරනවා මේ වැරදි කාරයින්ට දඩුවම් දෙන්න ඒක අනිවාර්යයෙන්ම කරනවා මං යැයි පැවසීය. "



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති කොමිසමට ඉදිරිපත් වෙලත් මරික්කාර් කැඳවලා නෑ.
ජනාධිපති කොමිසමට ඉදිරිපත් වෙලත් මරික්කාර් කැඳවලා නෑ.
http://ift.tt/2wdN6FW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_697.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_697.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy