තමන් වෙත චෝදනා එල්ල කරන්නේ පට්ට පල් හොරු ටිකක් බවත් දැන් රට සුද්ද කළ යුතු බවත් රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. කුමන චෝදනාව නැගුවද තමන්ගේ...
තමන් වෙත චෝදනා එල්ල කරන්නේ පට්ට පල් හොරු ටිකක් බවත් දැන් රට සුද්ද කළ යුතු බවත් රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. කුමන චෝදනාව නැගුවද තමන්ගේ දෑත් පිරිසිදු බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.
සිය ඉල්ලා අස් වීම මඟින් ආදර්ශයක් ලබා ඇති අතර තමන්ට එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් ඇත්නම් අනෙක් අයටද මෙවැනි තීන්දුවක් ගැනීමේ හැකියාවක් තිබිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS