ත මන්ට ලබාදුන් අමාත්‍යංශය දෛවයේ සරදමක් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි. පළාත් ...
තමන්ට ලබාදුන් අමාත්‍යංශය දෛවයේ සරදමක් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
පළාත් සභා සඳහා විරුද්ධ වූ පුද්ගලයෙක් ලෙස තමනට මෙම අමාත්‍යංශය ලැබීම දෛවයේ සරදමක් වන නමුත් කිසිසේත්ම පොලිස් සහ ඉඩම් බලතල පලාත් සභාවලට ලබා නොදෙන බව ඔහු පැවසීය.
තම අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඊයේ දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

COMMENTS