අධිකාරී සේවකයින් පවසන්නේ මෙම නව ගොඩනැගිල්ලේ කටයුතු ප්‍රමාද කිරීමට හේතුව වී ඇත්තේ දැනට සිටින කුලී ගොඩනැගිල්ලෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පු...
අධිකාරී සේවකයින් පවසන්නේ මෙම නව ගොඩනැගිල්ලේ කටයුතු ප්‍රමාද කිරීමට හේතුව වී ඇත්තේ දැනට සිටින කුලී ගොඩනැගිල්ලෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පුද්ගලික වාසි ලබාගැනීම බවයි. ඒ හේතුවෙන් ඔහුට නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කිසිදු ඉක්මනක් නොමැති බවද සඳහන්ය.
COMMENTS