අද (16)පෙරවරු 09 ට පමණ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ සිට විරෝධාතා පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අම්බලන්තොට නගරයේදී මෙලස නතරවී විරෝධතාවය...
අද (16)පෙරවරු 09 ට පමණ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ සිට විරෝධාතා පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අම්බලන්තොට නගරයේදී මෙලස නතරවී විරෝධතාවය පවත්වනු ලැබීය.
විරෝධතාවයේ නිරත ජනතාව ප්‍රකාශ කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුතු නිළධාරියෙකු පැමිණ ස්ථිර පොරොන්දුවක් ලබාදෙන තෙක් විරෝධතාවය අත් නොහරින බවයි. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එච්. තිලකවර්ධන මහතා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා අසාර්ථ විය.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS