හැංගි මුත්තන් සෙල්ලම් ගැනද ඔයා හොයන්නේ!හැංගි මුත්තන් වලට ඔයා දක්ෂයෙක්ද? හැබැයි ඉතින් මේ සත්තුන්ට නම් හැංගි මුත්තන් කියන එක නතින්ග් වගේ… ...
හැංගි මුත්තන් සෙල්ලම් ගැනද ඔයා හොයන්නේ!හැංගි මුත්තන් වලට ඔයා
දක්ෂයෙක්ද? හැබැයි ඉතින් මේ සත්තුන්ට නම් හැංගි මුත්තන් කියන එක නතින්ග්
වගේ…
මෙයාලට උපතින්ම හා ජීව විද්‍යාත්මකව විනිවිද පෙනෙන නිසා හැංගි මුත්තන් නම් ඉතින් ආයිත් අහන්න ඕනෑ නෑනේ…හැබැයි මෙය මෙම පුද්ගලයින්ට ලැබි තිබෙන්නේ මෙයාලගේ ජීවිත තවත් සතෙකුට ගොදුරක් වීම වලක්වා ගැනීමටයි.හැබැයි විශ්වය හා මෙම පරිසරය කෙතරම් සුන්දරද යන්න මේ විස්මිත සතුන්ගේ ස්වභාවය දුටු විට නැවත තේරුම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැ.
අනිත් අයටත් දැන ගැනීම සදහා ශෙයා කරන්න.

COMMENTS