ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුව...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම.
හර්ඩික් පාණ්ඩයා යැවූ පන්දුවක් දිනේෂ් චන්දිමාල්ගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ වැදීමෙන් අබාධයක් සිදු වුණා. කෙසේ වෙතත් චන්දිමාල් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත පන්දුවට පහර දුන්නා. නමුත් හර්ඩික් එම ඕවරය ඉවර වන තුරු චන්දිමාල්ගේ ඇඟිල්ල ඉල්ලකය කරගනිමින් පන්දු යැවුවේ මේ ආකාරයටයි.

COMMENTS