දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට Mobile app එකක්
Homeප්‍රවෘත්ති

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට Mobile app එකක්

PropellerAds

ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සදහා සටන් කිරිමට නිර්මාණශීලි Mobile app එකක් හදුන්වාදීම කොළඹ බණ්ඩාරනාය...

ජනාධිපතිවරණයට සහාය ඉල්ලා සජිත් පිල ජවිපෙ සමග සාකච්චා..
ශ්‍රී ලංකාවේ සන්නිවේදන පද්ධතියම අවුල් කරන උපකරණ ඕලුවිල් සරසවියට…
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කරූ ජනපති සටනට?
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට Mobile app එකක්

ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සදහා සටන් කිරිමට නිර්මාණශීලි Mobile app එකක් හදුන්වාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (27) පෙරවරුවේ සිදු කෙරිනි.

“ඩෙංගු රෝගයෙන් මිදුණු දරුවෙක්” (DengueFreeChild) නමින් මෙම app එක නිර්මාණය කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්ව විද්‍යාලය, සිංගප්පූරුවේ Nanvang තාක්ෂණ විශ්ව විද්‍යාලය සහ මොබිටෙල් ශ්‍රී ලංකා ආයතනය ඒකාබද්ධවයි.
මෙම app එක මගින් වඩාත් ක්‍රියාකාරී ලෙස ඩෙංගු රෝගය සහ සැකකටයුතු ආකාරයෙන් පවතින උණ තත්ත්වයන් වාර්තා කිරීමේ හැකියාව භාවිත කරන්නන්ට ලබා දී ඇත. ඒ ඔස්සේ ආසාදිත ප්‍රදේශයන් වෙත ගොස් අදාල ක්‍රියාමාර්ගයන් ගැනීමටත්, මදුරුවන් බිත්තර දමන සහ මදුරු කීටයන් වාසය කරන ස්ථාන විනාශ කිරීමටත් හැකියාව ඇත.

මෙම තොරතුරු භාවිතයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින ප්‍රදේශවල සිටින දරුවන් සහ දෙමාපියන් ඒ පිළිබදව දැනුවත් කරමින් ඩෙංගු රෝග ලක්ෂණ ඔවුන්ගෙන් දිස්වන්නේ දැයි අවධානයෙන් සිටින ලෙසට ඔවුන්ට දැනුම් දිය හැකි වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු රෝග පාලන ඒකකය මගින් රැස් කරන ලද දත්ත වලට අනුව 2017 වසරේ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණි සියලුම රෝගීන්ගෙන් සියයට 30 ප්‍රතිශතයක් දරුවන් වේ.

ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති පාසල් 10,000 ක ආසන්න වශයෙන් දරුවන් මිලියන 4.4 ක් අධ්‍යාපනය ලබති. උදය කාලයේ දී ඩෙංගු මදුරුවා සක්‍රීය වන බැවින් දරුවන් ආරක්ෂා කිරීමට විධිමත් වැඩපිළිවෙළක් දියත් කිරීමේ අවශ්‍යතාවය පැවැති බව ජාතික ඩෙංගු රෝග පාලන ඒකකයේ ජාතික සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කරයි.

2018 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 13,479 ක් වාර්තා වී ඇත. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 2017 වසරේ ගත වූ මාස 02 තුල හමු වූ රෝගීන්ගේ 33,191 කි. පසුගිය වසර හා සසැදීමේ දී එය සියයට 50 ක අඩුවීමකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට Mobile app එකක්
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට Mobile app එකක්
http://am.lk/media/k2/items/cache/59aef06613a1d566ba5c0498b809a8db_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/mobile-app.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/mobile-app.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy