ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මුස්ලිම් ...
ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මුස්ලිම් මාධ්‍ය සංසදය සහ දෙමළ මාධ්‍ය සංසදය එක්ව පවත්වන මේ සම්මන්ත්‍රණය, ලබන 29දා නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය. ලෝකයේ පිළිගත් ක්‍රමවේදය වන ස්වයං නියාමනය පිළිගැනීම වෙනුවට, යල්පැන ගිය සහ ලෝකයේ ප්‍රතික්ෂේප කරන ක්‍රමවේදයක් වන ජනමාධ්‍යයට ආණ්ඩුවෙන් නීති පැනවීමට කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව ද මේ සම්මන්ත්‍රණයේ සංවිධායකයෝ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති
COMMENTS