කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණාදැමීමට වුවමනා වී ඇත්තේ මේ ආණ්ඩුවේම බලවන්තයන් කිහිපදෙනෙකුට යැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙ...
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණාදැමීමට වුවමනා වී ඇත්තේ මේ ආණ්ඩුවේම බලවන්තයන් කිහිපදෙනෙකුට යැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා චෝදනා කරයි.
එහෙත් ඊට කිසිසේත් ඉඩනොදෙන බවත් එවැනි පියවරක් ගතහැක්කේ තමාගේත් විෂය බාර ඇමැති අර්ජුන රණතුංග මහතාගේත් මලකඳන් මතින් පමණක් යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
උද්ගතව ඇති තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේ යැයි ද ඒ අනුව නැගෙනහිර ජැටිය විකිණීමක් සිදු නොවනු ඇතැයි ද මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS