දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ ආරක්ෂක සමුළුව ලබන 28 සහ 29
Homeප්‍රවෘත්ති

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 28 සහ 29

PropellerAds

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව සංවිධාන කරන "කොළඹ ආරක්ෂක සමුළුව 2017" ලබන 28 සහ 29 යන දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන...

යාපනයේ නගර සභාවේ කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගිය නගරාධිපතිට වැඩ වරදී !
විමල් විප්ලවයකට සූදානම්! චීන රජයේ ප්‍රබලයින් එක්ක පළමු සාකච්ඡාව කැඳවයි
යාපනයේ නගර සභාවේ කොටි පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පිරිස ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව සංවිධාන කරන "කොළඹ ආරක්ෂක සමුළුව 2017" ලබන 28 සහ 29 යන දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

"ප්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම: ගෝලීය ප්‍රවණතා" යන මාතෘකාව යටතේ දේශීය හා විදේශීය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වෙන අතර, ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කරගැනීම ප්‍රධාන වශයෙන් මේ සමුළුවේදී සිදුකරනු ලැබේ. කලාපීය හා ගෝලීය කරුණු ඇසුරින් ස්ථාවර වටපිටාවක් ගොඩනඟා ගැනීමට අදාළ වන ජාතික හා ජාත්‍යන්තර තලයේ විසඳුම්ද සාකච්ඡාවට භාජන කෙරේ.

යුද්ධ හමුදාපතිගේ ඍජු උපදෙස් මත පවත්වන මේ සමුළුව හත්වැනි වරටත් පවත්වනු ලබන අතර, එහිදී දේශීය හා විදේශීය ආරාධිත සම්පත් දායකයන් 27 දෙනකුට අධික සංඛ්‍යාවක් විවිධ තේමා පාඨයන් යටතේ දේශන පවත්වනු ලබයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ ආරක්ෂක සමුළුව ලබන 28 සහ 29
කොළඹ ආරක්ෂක සමුළුව ලබන 28 සහ 29
http://ift.tt/2vbI8ul
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/28-29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/28-29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy