දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ
Homeප්‍රවෘත්ති

ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ

PropellerAds

  වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අද දිනයේ ශිරන්තිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙනු ඇති අතර ඇයව අත් අඩංගුවට ගැනීමක් අද දිනයේ සිදු නොකෙරෙණ...

යුද හමුදාපතිගේ නිල කාළය වසරකින් දීර්ඝ කරයි
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව ඇගයීම වෙනුවෙන් වසා තැබෙන පාසල් මෙන්න
විග්නේෂ්වරන් ඇතුළු ඇමතිවරුන්ගේ දූෂණ සෙවීමට සිව් පුද්ගල කමිටුවක්
ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ

 

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අද දිනයේ ශිරන්තිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙනු ඇති අතර ඇයව අත් අඩංගුවට ගැනීමක් අද දිනයේ සිදු නොකෙරෙණු ඇත. එසේ ප්‍රකාශය ලබා දී ශිරන්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණෙන මොහොතේ විමල් ඇතුළු රාජපක්ෂවාදීන් විසින් මල් මාලා දමමින් ඇයව පිළිගෙන මාධ්‍ය ඉදිරියේ හැඟීම්බර නාටකයක් නැටීමට පිටපත සහ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

මිනීමැරුම් අපරාධයකට අදාලව ප්‍රශ්න කිරීමට ලක්වන ශිරන්තිව මෙසේ පාක්ෂිකයින් විසින් උත්සවාකාරයෙන් පිළිගැනීම ඇයව 2020 ජනාධිපතිවරණ අපේක්ෂිකාව කරවීමේ පළමු පියවර වනු ඇත. පළමුවෙන් ඇය වෙත ජනතා අනුකම්පාව දිනාගෙන ක්‍රමිකව ඇයව දේශපාලනික චරිතයක් බවට ඔසවා තැබීම මහින්ද රාජපක්ෂගේ වුවමනාව වී තිබේ. මෙතෙක් ප්‍රශ්න කිරීම් වලට ලක් වුණු බැසිල්ට හෝ ගෝටාබයට නොදුන් ආකාරයේ අමුතුම පිළිගැනීමක් ශිරන්ති වෙනුවෙන් විශේෂයෙන් ම සූදානම් කෙරෙන්නේ එහෙයිනි. මෙය රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතර පවතින බල පොරය ද අලුත්ම මානයකට ගෙන යනු ඇත.

කෙසේ වෙතත් තාජුඩීන් ඝාතන පරීක්ෂණය පිළිබඳව තතු දත් ආරංචි මාර්ග නම් සඳහන් කරන්නේ ශිරන්ති රාජපක්ෂව ඒකාබද්ධ විපක්ෂයේ ජනපතිවරණ අපේක්ෂිකාව ලෙස නම් කරගනු ලැබුවද ඇයට 2020 දී ඡන්දය ඉල්ලීමට නම් සිදුවනු ඇත්තේ බන්ධනාගාර ගතව සිටිමින් බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ
ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ
http://ift.tt/2uCJhei
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/2020-cid_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/2020-cid_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy