දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද හමුදාපතිගේ නිල කාළය වසරකින් දීර්ඝ කරයි
Homeප්‍රවෘත්ති

යුද හමුදාපතිගේ නිල කාළය වසරකින් දීර්ඝ කරයි

PropellerAds

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද හමුදාපති...

ආණ්ඩුවට මොකද වෙන්නේ? නිහඬතාව බිදිමින් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - 2ක් මරුට
“රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද
යුද හමුදාපතිගේ නිල කාළය වසරකින් දීර්ඝ කරයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද හමුදාපති ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සේවා කාලය මේ මස 22 වන දා සිට තවත් වසරකින් දීර්ඝ කර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

පසුගිය වසරේ පෙබරවාරි මස 20 වන දා ඔහු හමුදාපති ධූරයට පත් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 2013 වසරේ අගෝස්තු මස සිට 2014 මැයි දක්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේ ය.

ඔහු යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාධිනායක ලෙස ද සේවය කර තිබේ.

 

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වන ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන හමුදාපතිවරයා යි.

1981 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බළකායේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සේවය ආරම්භ කළ ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට වසර 35කට අධික කාලයක් හමුදා ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබේ.

ඇමෙරිකාව, පාකිස්තානය, ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් ගණනාවක ආරක්ෂාව පිළිබඳව හදාරා ඇති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක අධ්‍යාපනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක්ද හිමිකරගෙන තිබේ.

එසේම ඔහු රණ වික්‍රම පදක්කම (RWP), උත්තම සේවා පදක්කම (USP) හා විශේෂ සේවා පදක්කම  (VSV) යන හමුදා ක්ෂේත්‍රයේ ඉහළම පදක්කම් ලබාගෙන ඇති හමුදා නිලධාරියෙකි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද හමුදාපතිගේ නිල කාළය වසරකින් දීර්ඝ කරයි
යුද හමුදාපතිගේ නිල කාළය වසරකින් දීර්ඝ කරයි
http://ift.tt/2bh63un
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_280.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_280.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy