මංගල උත්සව අයිතමයක් ලෙස තොවිල් යකෙක් ඇවිත් (video) මේ කාලයේ මංගල උත්සව සංවිධානය කරන අය කැපී පෙනෙන වෙනස්කම් වලට ආසා කරති, මේ සමග පළවන්න...
මංගල උත්සව අයිතමයක් ලෙස
තොවිල් යකෙක් ඇවිත් (video)
මේ කාලයේ මංගල උත්සව සංවිධානය කරන අය කැපී පෙනෙන වෙනස්කම් වලට ආසා කරති, මේ සමග පළවන්නේ පසුගියදා පැවති මංගල උත්සවයක සිදුවූ සිදුවීමකි. මනාල යුවළ සියලු චාරිත්‍ර අවසානයේ අසුන්ගෙන සිටින අවස්ථාවේ මංගල සභාව කුල්මත් කිරීමේ අයිතමයක් ලෙස සහභාගීවූයේ තොවිල් යකෙකි. මනාල යුවළ ආතුරයන් බවට පත් කරගෙන
එම යක්ෂයා
ඉනිදු නොනැවතුන යක්ෂයා සභාවේ එක් එක් අය අසුන් ගෙන සිටි ස්ථාන වලට ගොස් විවිධ දේ කියා සිටියේ සිනා යන්නටය.
එම අපූරු මංගල අයිතමය පහත වීඩියෝවෙන් දැක්වේ.
COMMENTS