ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරඟාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19) සවස දිවයිනට පැමිණියා. එක්දින තරඟ 5ක් හා ටෙස්ට් හා විස්සයි ව...
ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරඟාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19) සවස දිවයිනට පැමිණියා.
එක්දින තරඟ 5ක් හා ටෙස්ට් හා විස්සයි විස්ස තරඟ ඇතුලත් මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා පිලේ දස්කම් පිළිබඳව බොහෝ දෙනෙකු අවධානයෙන් සිටින අතර සිම්බාබ්වේ පිළ සමඟින් පැවති එක්දින තරඟාවලිය පරාජය වීමෙන් අනතුරුව ප්‍රභල ඉන්දීය පිලට ඔවුන් මුහුණ දෙන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකු අවධානයෙන් පසුවෙනවා.
මේ මස 26 වනදා පළමු ටෙස්ට් තරඟය ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එක්දින තරඟ ආරම්භ වන්නේ අගෝස්තු මස 20 වනදායි.

– Photo Source – The Papare.Com

COMMENTS