කොළඹ, බ්‍රේබෘක් ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක මේ වන විට ගින්නක් හට ගෙන තිබේ. මේ වන විට ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින්...
කොළඹ, බ්‍රේබෘක් ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක මේ වන විට ගින්නක් හට ගෙන තිබේ.
මේ වන විට ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටියි.
මේ වන විටත් අදාළ ගොඩනැඟිල්ලේ සිට අහස දෙසට විශාල දුමාරයක් පිටවෙන අයුරු දක්නට ලැබෙන බව වාර්තා වේ.
මෙම ගොඩනැඟිල්ල ඉදි කරමින් පවතින ගොඩනැඟිල්ලක් බව ද අනාවරණය වී තිබේ.
COMMENTS