පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩුවත් රටත් නැති කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණත් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් එවන් ස්වාධීන කොමිසමක්...
පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩුවත් රටත් නැති කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණත් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් එවන් ස්වාධීන කොමිසමක් හමුවට යාම යහපාලන ආණ්ඩුවේ විනිවිදභාවය පෙන්නුම් කරන්නක් බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. කොමිසම හමුවේ පිළිතුරු දුන් පසු සිදුව ඇති දෙය ඔවුන්ටද වැටහෙනු ඇති බවද හෙතෙම කියා සිටියේය. හැංගීමට කිසිවක් නොමැති අතර මිට මාස හය හතකට පෙර පාර්ලිමේන්තුවේදීද මේ ගැන කතා කළ බවයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=8u1Ex0VbG6g&feature=youtu.be[/youtube]
COMMENTS