අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සොබා සාමුහිකය සහ පාරිසරික හා පාරිභෝගික අයිතීන් සුරැකීම සඳහා වූ ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ලද...
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සොබා සාමුහිකය සහ පාරිසරික හා පාරිභෝගික අයිතීන් සුරැකීම සඳහා වූ ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ලද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති "විල්පත්තුවේ බොරුව හා සැබෑව" කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
විවිධත්වය පිළිබඳ අවබෝධ කර නොගත හොත් අනාගතයක් නොමැති බවයි මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මේ වන විට වෙනදාට වඩා සහජීවනය පිළිබඳ කතා කිරීමට පටන් ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.
සහජීවනය කියූ සැණින් රට තුළ පවත්නා විවිධත්වය පෙන්නුම් කරන අතර එම යථාර්තය පිළිගැනීමට හැකිවිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=sxHe7JvMeCk&feature=youtu.be[/youtube]
......
COMMENTS