දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ!
Homeප්‍රවෘත්ති

තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ!

PropellerAds

පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි. මහජන ආ...

ජනාධිපති ඝාතනයට කුමන්ත‍්‍රණ කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරයෙක්.. සැකකරුවන් සියල්ල පාපොච්චාරණය කරයි..
වෙන ලකුණු බැ.. මහ මැතිවරණයට පොහොට්ටුවෙන්.. විමල්ට, ගම්මන්පිලට විරුද්ද වෙමින් ප‍්‍රසන්න කියයි..
ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා - TNA
පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසන්නේ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි.

මෙම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබ ඇති බවද එම විමර්ශන නැවත විවෘත කර කඩිනම් විමර්ශන කරන ලද නව රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම විමර්ශනයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ලස් කොමිසමත් හරහා සිදුවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ!
තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiX7Xk4VG7aZsQIEyL5H5IG9q9uSnniC96DeE5Equz97WzfI3vQmOZBT4kElaE_1m6ngRtxZqPSPPVjP-WLoWTaz_MfUtIR8ACKzhSJbFH71lDnrGFGB1hNJhbwIdIlAk6tGZn6I2CADlc8BykBwAz3roFwqVASMHpqxf2yTxL2NS03P2_4e9YFHEoVqWne/s320/who.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiX7Xk4VG7aZsQIEyL5H5IG9q9uSnniC96DeE5Equz97WzfI3vQmOZBT4kElaE_1m6ngRtxZqPSPPVjP-WLoWTaz_MfUtIR8ACKzhSJbFH71lDnrGFGB1hNJhbwIdIlAk6tGZn6I2CADlc8BykBwAz3roFwqVASMHpqxf2yTxL2NS03P2_4e9YFHEoVqWne/s72-c/who.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/20_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/20_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy