දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ ලොක්කන්ගේ පරණ විඩියෝ දාන අයට වාරණයක්..
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ ලොක්කන්ගේ පරණ විඩියෝ දාන අයට වාරණයක්..

PropellerAds

ආණ්ඩුවට විරුද්ධව පළවන මාධ්‍ය වාර්තාවන් සම්බන්ධවත් ආණ්ඩුවේ නායකයන් බලයට ඒමට පෙර සිදුකරන ලද විවිධ ප්‍රකාශ යලි පළ කරන මාධ්‍ය සම්බන්ධයෙනුත් ඒව...

ගල්, බියර්, වයින් හා රට බීම වැඩිවෙන්නේ මෙහෙමයි!
භාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමති
දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා.. රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ..
ආණ්ඩුවට විරුද්ධව පළවන මාධ්‍ය වාර්තාවන් සම්බන්ධවත් ආණ්ඩුවේ නායකයන් බලයට ඒමට පෙර සිදුකරන ලද විවිධ ප්‍රකාශ යලි පළ කරන මාධ්‍ය සම්බන්ධයෙනුත් ඒවා යළි පල කරන අයට විරුද්ධව වාරණය කිරීමට මාධ්‍ය කොමිෂන් සභාවක් ගෙන ඒමට ආණ්ඩු උත්සහ දරමින් සිටින බව පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

ඒ හරහා මාධ්‍ය නිදහසට බාධා කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

රජය විසින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවන් පිළිබඳව අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ රජය හා ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට මාධ්‍ය වාර්තා කරන පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් විමර්ශනයට කොමිෂන් සභාවක් පත් කිරීමටත් ආණ්ඩුවේ සූදානමක් ඇති බවය.

-lankacnews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29604,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ ලොක්කන්ගේ පරණ විඩියෝ දාන අයට වාරණයක්..
ආණ්ඩුවේ ලොක්කන්ගේ පරණ විඩියෝ දාන අයට වාරණයක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCIHSlT7p3fgWczWWnb4LkmobnsLp_wR13Ty3EUeZKsfQ134SEkuFbq8SI-ix27SWwbzuhl4Tk0rFOmujvvTJfm8hMBcQl7wQIUit_2uMhWSMCqXESGJLqU9mvCnut7vOqi8y5BzYhNQHAoBZdNw0U82xaf2or6-ej_cdfP5E-3asm2n-h9DPGTH4Dfhki/s320/pl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCIHSlT7p3fgWczWWnb4LkmobnsLp_wR13Ty3EUeZKsfQ134SEkuFbq8SI-ix27SWwbzuhl4Tk0rFOmujvvTJfm8hMBcQl7wQIUit_2uMhWSMCqXESGJLqU9mvCnut7vOqi8y5BzYhNQHAoBZdNw0U82xaf2or6-ej_cdfP5E-3asm2n-h9DPGTH4Dfhki/s72-c/pl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy