ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේදී වැඩිදුරටත් තීරණය කෙරුණේ ඒ සදහා දෙරට අතර අවබෝධතා වැඩමුළුවක් සංවිධ...
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේදී වැඩිදුරටත් තීරණය කෙරුණේ ඒ සදහා දෙරට අතර අවබෝධතා වැඩමුළුවක් සංවිධානය කල යුතු බවය.
එම අවස්ථාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබද නිළධාරී Pinardi Priambodo මහතා මෙන්ම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැඩබලන ලේකම් අබ්දුල් මජිඩ් , රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර , අමාත්‍ය උපදේශක අයේෂ් රණවක යන මහත්වරුන්ද එක්ව සිටියහ .
ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සාගර සම්පත් පිළිබද ආර්ථික සංවර්ධනය පිළිබද යෝජනාව ජනාධිපතිතුවරයා ලබන 06 වැනිදා සිදුකිරීමට නියමිත ඉන්දුනීසියානු නිළ සංචාරයේදී දෙරටේ නායකයන් වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණ .
COMMENTS