පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවරියක ලෙස උපාධිය ලබාගනිමින් සෞඛ්‍ය සේවාවට එක් වූ ඇය, වෛද්‍ය පරිපාලන විද්‍යාවෙිදී, විද්‍යා විශාරද යන උ...
පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවරියක ලෙස උපාධිය ලබාගනිමින් සෞඛ්‍ය සේවාවට එක් වූ ඇය, වෛද්‍ය පරිපාලන විද්‍යාවෙිදී, විද්‍යා විශාරද යන උපාධි හිමි කර ගනිමින් එම ක්ෂේත්‍රයේ එවැනි උපාධියක් හිමිකර ගත් පළමු විශේෂඥ වෛද්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූවා ය. පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය පරිපාලන අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකාවක වෙමින් වෛද්‍ය පරිපාලන අධ්‍යයන දේශකයෙකු ලෙස ද ඇය සේවය කරයි. තම පරිපාලන දැනුම උපයෝගි කර ගනිමින් කොළඹ රිඡ්වෙි ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, ඇතුලු රෝහල් ගණනාවක නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක සහ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස ද සේවය කර ඇත.
දැනට ක්ෂේත්‍රයේ සේවය කරන වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සහයෝගය ලබාගනිමින් ඉදිරියේ දී විවිධ වැඩසටහන් දියත් කිරිමට නව සභාපතිනිය සුදානමින් සිටී.
COMMENTS