දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩෙංගු රෝගීන්ට පැපොල් කොල යුෂ දෙන්න රාජිත සැරසේ…
Homeගොසිප්

ඩෙංගු රෝගීන්ට පැපොල් කොල යුෂ දෙන්න රාජිත සැරසේ…

PropellerAds

ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද යන්න සොයා බැලීමට ව්ද්‍යාත්මකව පර්යේෂණ සිදු කළ යුතු යැයි සුව ඇමැති පවසයි. ශ්‍රී ලංකා ආයුර්වේද ඖ...

Uresha Ravihari’s Thamalini CD Launch
සුදු වෑන් නොදන්න තොත්ත බබා බන්දුල (සඳුදා කාටූන්)
රාජගිරියේ මහාචාර්යවරයාගේ නිවසේ මෙහෙකාරිය ලක්ෂ 25 කට විදලා
ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද යන්න සොයා බැලීමට ව්ද්‍යාත්මකව පර්යේෂණ සිදු කළ යුතු යැයි සුව ඇමැති පවසයි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක ප්‍රණාම උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශිීය වෛද්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්ව්නි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

“ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු බව සමාජය තුල මතයක් තිඛෙනවා. එය සොයා ගත්තෙත් ශ්‍රී ලංකාවෙන්. නමුත් ඉන්දියාව පැපොල් පත්‍ර යුෂ ආශ්‍රයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවා. ඔස්ටේ‍රිලියාවෙත් ඖෂධ නිපදවනවා. මෙම ඖෂධ සුදුසු ද යන්න පිළිබදව ව්ද්‍යාත්මක දත්ත සොයාගෙන නැහැ. ඩෙංගු මර්දනය පිළිබද ව්ශේෂඥයින් පැපොල් පත්‍ර යුෂ ඖෂධය පිළිගන්නේ නැහැ. පර්යේෂණ මගින් සොයා ගත යුතුයි. වෙනත් රෝග වලටත් දේශිය වෛද්‍ය ව්ද්‍යාවේ ඖෂධ තිඛෙනවා. ව්ද්‍යාත්මක පර්යේෂණ සිදුකර රෝග නිවාරණයට පියවර ගත යුතුයි.

කෘත්‍රීම ඖෂධ වලින් ශරීරයට සිදුවන බලපෑම දේශීය ඖෂධ වලින් සිදු වන්නේ නැහැ. ශාඛසාර ඖෂධවලට ලොකු ඉල්ලුමක් තිඛෙනවා. 2016 වසරේ දී ලෝකය තුල ශාඛසාර ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 64 ක අලෙව් වී තිඛෙනවා. ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ද ආක්‍රමණය කළ යුතුයි. දැනට ආයුර්වේද ඖෂධ සංස්ථාව ස්ව්ස්ටර්ලන්තයට ඖෂධ අපනයනය කරනවා. එමෙන්ම තවත් රටවලට අපනයනය කරන්න. 


පෞද්ගලික සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ ලෝකයේ ව්ව්ධ රටවලට අපනයනය කරනවා. ආයුර්වේද ඖෂධ සංස්ථාව නව දිශානතියකට ගමන් කරනවා. පසුගිය පසුගිය කාලයේ මෙම සංස්ථාවේ සිටි ඇතැම් අයට එය තේරුම් ගන්න බැරි වුනා. අපි ජාත්‍යන්තර වෙළෙදපොලට යා යුතුයි. පෞද්ගලික සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ වලට වඩා රජයේ ආයතනයක් නිෂ්පාදනය කරන ඖෂධ පාරිභෝගික ජනතාව පිළිගන්නවා. ව්දේශිය වෙළෙදපොල අත්පත් කරගන්න උත්සාහ කරන්න.”

– ප‍්‍රසන්න අධිකාරී
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගු රෝගීන්ට පැපොල් කොල යුෂ දෙන්න රාජිත සැරසේ…
ඩෙංගු රෝගීන්ට පැපොල් කොල යුෂ දෙන්න රාජිත සැරසේ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsarGEkNR5xOUAWj1jIroDSnhovsVV0QNBlARvFJ-olEZ7NGZ9NLnicBvdd9izMXkyP9z2U9xJ33WOqD4-ObM0EZ4stmdIteHC7BTU1FKWAgo5DdKYwW7pB0c-ZwFau-IbliO1CuOgF4I/s320/Papaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsarGEkNR5xOUAWj1jIroDSnhovsVV0QNBlARvFJ-olEZ7NGZ9NLnicBvdd9izMXkyP9z2U9xJ33WOqD4-ObM0EZ4stmdIteHC7BTU1FKWAgo5DdKYwW7pB0c-ZwFau-IbliO1CuOgF4I/s72-c/Papaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_810.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_810.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy