තනතුරට නුසුදුසු ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු වැඩබලන දිස්ත්‍රික් සෞක්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පරිපාලනයේදී වෛද්‍යවුරුන් සමග ගැටුම් ඇති කර ගැනීම හා එම ...
තනතුරට නුසුදුසු ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු වැඩබලන දිස්ත්‍රික් සෞක්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පරිපාලනයේදී වෛද්‍යවුරුන් සමග ගැටුම් ඇති කර ගැනීම හා එම නිලධාරියා සේවයෙන් ඉවත්කර ජ්‍යෙෂ්ඨත්වයෙන් හා අත්දැකීම් සහිත නිලධාරියකු පත්කරන ලෙස රජයට බලකරමින් අද දින හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ රජයේ වෛද්‍ය වර්ජනයක් පැවැත්වින.
සෞක්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම ගැටළුව විසඳීමට මැදිහත් වුවද ඇමතිවරුන් දෙදෙනෙකුගේ බලපැම මත මෙම නිලධාරියා මාරු කර යැවිය නොහැකි තත්වයක් පැණ නැගී ඇතැයි වෛද්‍යවරුන්ගේ පාර්ශවය චෝදනා කරති. මේ හේතුවෙන් හෙට දිනයේදී දකුණු පළාත තුළම සෞක්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට මේ වනිවිටත් මවු සංගමය සාකච්ඡා ආරම්භ කොට ඇත. නිල රඨ අවභාවිතා කිරීම ඇතුළු තවත් චෝදනා රැසක් වෛද්‍ය චමල් සංජීව නැමති මෙම නිලධාරියාට විරුද්දව එල්ලවී ඇත.
– වාර්තාකරු

COMMENTS