බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම්වරයා...
බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාරදී තිබේ.
ඔහු මේ වන විට සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන බව වාර්තා වේ.
COMMENTS