ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ ‘කොළඹ නාට්‍ය කථිකාව’ නම්වූ නාට්‍ය කලාවේ අතීතය, වර්තමාන සහ අනාගතය සම්බන්ධ අති ස...
ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ ‘කොළඹ නාට්‍ය කථිකාව’ නම්වූ නාට්‍ය කලාවේ අතීතය, වර්තමාන සහ අනාගතය සම්බන්ධ අති සාර්ථක සංවාද මාලාව අති සාර්ථකව පසුගිය කාලය පුරාවටම සංවිධානය කෙරුණි.
එම නාට්‍ය කථිකාව නව මුහුණුවරකින් මේ වසරේ සිට නැවත ආරම්භ කිරීමට ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම හා ජර්මන් සංස්කෘතික මධයස්ථානය මුලපුරා ඇත. මෙම කථිකාව සෑම මසකම 4 වැනි අගහරුවාදී සවස 5 සිට 7 දක්වා ජර්මන් සංසක්ෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම නාට්‍ය කතිකාව සඳහා නාට්‍ය කලාවට අදාල විඩියෝපට ප්‍රදර්ශනය කරන අතර, ඉන් අනතුරුව සංවාදය පැවැත්වේ.
එහි පලමු අදියර ලෙස,
ජූලි මස 25 වැනදිා පැවැත්වේ. මෙහෙයවීම - නාට්‍යවේදී එම් සෆීර් ඉදිරි මාසික සංවාද අගෝස්තු රංගනය හා රංගාලෝකය සැප්තැම්බර් නාට්‍ය අර්ථ කථනය හා විචාරය ඔක්තෝබර් වේදිකාව හා නර්ථනය නොවැම්බර් ජර්මන් ළමා හා යොවුන් නාට්‍ය 2
COMMENTS