දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් මෛත්‍රී සුදු වෑන් එවලා අපේ රයන්ව උස්සන්න හැදුවා- වෛද්‍ය නිලධාරී සංගමය
Homeගොසිප්

රනිල් මෛත්‍රී සුදු වෑන් එවලා අපේ රයන්ව උස්සන්න හැදුවා- වෛද්‍ය නිලධාරී සංගමය

PropellerAds

ඊයේ සවස විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාව අසලදී වෛද්‍ය පීඨ ශිෂ්‍යය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගැනීමේ තැතක් ක්‍රියාත්...

අනුරාධපුර - පොළොන්නරුව රෝහල්වල හෙට හෙද වර්ජනයක්!
16 කණ්ඩායමට තවත් අවුලක්.
ටෙලිනාට්‍ය වලටත් රැගුම් පාලක මණ්ඩලයක්.
ඊයේ සවස විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාව අසලදී වෛද්‍ය පීඨ ශිෂ්‍යය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු
රයන් ජයලත් පැහැරගැනීමේ තැතක් ක්‍රියාත්මකවූ බවටත් එය රනිල් මෛත්‍රී රජයේ වැඩක් බවටත් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරනවා. ඊයේ නිකුත් කළ එම නිවේදනය පහත පරිදිය.

මාධ්‍ය නිවේදනයයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍යය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු පැහැර ගැනීමේ උත්සාහය හෙළා දකිමු.

අද දින (20) සවස විද්වත් වෘත්තිකයින්ගේ සංගම්

ශාලාව අසලදී සුදු වෑන් රථයකින්  පැමිණි රනිල් මෛත‍්‍රී ආණ්ඩුවේ මැරයන් විසින් වෛද්‍ය පීඨ ශිෂ්‍යය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහෝදරයා පැහැර ගැනීමට ගත් උත්සාහය දැඩි පිළිකුලින් යුක්තව හෙළා දකින සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙය දැයි ප‍්‍රශ්න කර සිටී.

සුදු වෑන් සංස්කෘතිය තම විරුද්ධවාදීන් දඩයම්කිරීමට භාවිතා කළ රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමීමට හේතු වූයේ ඔවුන්ගේ එම ජනතා විරෝධී ක‍්‍රියාවන්ය. එම ක‍්‍රියාදාමයන්ම ආරමිභකර ඇති වර්තමාන ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේ හවුල් ආණ්ඩුවේ අවසානය ආසන්න බවයි.

රෝහල රජයට පවරා ගැනීම වැනි ව්‍යාජ ඇස්බැන්දුම් වලින්, අත්තඩංගුවට ගැනීමෙන්, සිරභාරයේ තබා ගැනීමෙන් හා තර්ජනය කිරීම් වලින් සයිටම් විරෝධී බලවේග නිහඬ කළ නොහැකි බව ආණ්ඩුවට දැඩිව අවධාරණය කර සිටිමු.

ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව තම අයිතිවාසිකම් රැක ගැනීමට පෙරට
එන ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් මෛත්‍රී සුදු වෑන් එවලා අපේ රයන්ව උස්සන්න හැදුවා- වෛද්‍ය නිලධාරී සංගමය
රනිල් මෛත්‍රී සුදු වෑන් එවලා අපේ රයන්ව උස්සන්න හැදුවා- වෛද්‍ය නිලධාරී සංගමය
http://ift.tt/2vHNytb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_319.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_319.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy