පසුගිය මාස 6 ක කාලය තුළ ලංකාවේ ඩෙංගු උණ රෝගීන් 269 ක් මියගිය බවත් ඉන් 136 ක් බස්නාහිරින්ද දකුණින් 29 ක්ද සබරගමුවෙන් 27 ක්ද නැගෙනහිර 24 ...
පසුගිය මාස 6 ක කාලය තුළ ලංකාවේ ඩෙංගු උණ රෝගීන් 269 ක් මියගිය බවත් ඉන් 136 ක් බස්නාහිරින්ද
දකුණින් 29 ක්ද
සබරගමුවෙන් 27 ක්ද නැගෙනහිර 24 ක්ද මධ්‍යම පාළාතින් 20ක්ද වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ඊයේ දන්වා සිටියේය.
ඩෙංගු රෝගීන් සංඛ්‍යාලේඛන ඇතැම් මාධ්‍ය වැරදි ලෙස ප්‍රචාරය කරන බවත් නිවැරදි ලෙස වාර්තාවී තිබෙන සංඛ්‍යාව 90000 ක් පමණක් වන බවත් ඔහු පැවසීය.
මේ වනවිට ඩෙංගු වැළඳීම හා මරණයට පත්වීමට තිබෙන ඉඩ පිළිබඳ සංඛ්‍යා ලේඛන අනුව ප්‍රතිශතය සියයට 0.3 ක් දක්වා පහත වැටී ඇති බවද ඔහු පැවසීය.

COMMENTS