අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ලබන 20 වැනිදා රාත්‍රී 9.00 සිට 21 වැනිදා උදෑසන 5.00 දක්වා කාලය තුළදී කොළඹ 6 හා දෙහිවල ප්‍රදේශවල ජලය ස...
තුළදී කොළඹ 6 හා දෙහිවල
මේ අනුව මෙම කාලය තුළ දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කටුවාන, පැපිලියාන, බෙල්තොට , නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල, වැල්ලවත්ත, පාමංකඩ, කිරුළපන පොලිස් ස්ථානයේ සිට රේල්වේ ඇවනියු දක්වා සහ හයිලෙවල් පාර හන්දිය දක්වා අතුරු මාර්ගවලට ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මෙම කාලය තුළ තුංමුල්ල දුටුගැමුණු වීදිය හා හයිලෙවල් පාර දක්වා ප්‍රදේශවල ජලය අඩු පීඩන තත්ත්වයකින් ලබාදෙන බවද එම මණ්ඩලය පවසයි.
COMMENTS