දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ ඉඩම් ලේකම්ටත් නොදන්වා'
Homeප්‍රවෘත්ති

'හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ ඉඩම් ලේකම්ටත් නොදන්වා'

PropellerAds

ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්න...

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
"මුළු ලෝකයේම ඩොලරය භාවිතා කරන රටවල් වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ දීලා තියෙන්නේ" - රවීන්ද්‍ර සමරවීර
පොලිස්පතිගේ ස්කොට්ලන්ත සංචාරය අත්හිටුවයි

ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් හොරෙන් යෑයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස්‌ මහතා පැවැසීය.

මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක්‌ මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතු යෑයි ද හෙතෙම පැවැසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ ලිපි ලේඛන අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ලබා නොදී රජයේ අභිමතය පරිදි මෙම ඉඩම විකුණා ඇතැයි ද හිටපු ලේකම්වරයා අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ ඉඩම් ලේකම්ටත් නොදන්වා'
'හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ ඉඩම් ලේකම්ටත් නොදන්වා'
http://ift.tt/2v4kLls
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_309.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_309.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy