පුවත්පත් ගණනාවක ප්‍රවෘත්ති කර්තෘ ධූරයේ සේවය කළ මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වූයේය....
පුවත්පත් ගණනාවක ප්‍රවෘත්ති කර්තෘ ධූරයේ සේවය කළ මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වූයේය.
උපාලි පුවත්පත් සමාගමේ වත්මන සඟරාව,ලක්බිම,රන්දිව,මව්බිම,යුක්තිය පුවත්පත් වල සේවය කළ ඔහු කථානායක කරූ ජයසූරිය මහතාගේ
දෙදරු පියෙකු වන ඒ මහතාගේ දේහය 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සඳුදා සිදු කෙරේ.
COMMENTS