දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
38 සැමියාට සම්බාහනයට යන්න එපා කී 19 බිරිය ගුටිකා රෝහලේ
Homeගොසිප්

38 සැමියාට සම්බාහනයට යන්න එපා කී 19 බිරිය ගුටිකා රෝහලේ

PropellerAds

38 සැමියාට සම්බාහනයට යන්න එපා කී  19 බිරිය ගුටිකා රෝහලේ මවුපියන් විසින් ගෙනා විවාහ යෝජනාවකට අනුව රත්මලාන ප්‍රදේශයේ උසස් ආයතනයක රැකියාවක...

ඇමති ලේකම් පුතාගෙයි කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයාගෙයි අම්මා පෝයදා මහමග අතැර දාලා
මොරගහහේන ගුරුවරියගේ අබිරහස් මරණය
රජයේ ආයතනවල සයිටම් විරෝධි පෝස්ටර තහනම් කරන්නැයි ගැමුණු පොලිසි යයි

38 සැමියාට සම්බාහනයට යන්න එපා කී 
19 බිරිය ගුටිකා රෝහලේ

මවුපියන් විසින් ගෙනා විවාහ යෝජනාවකට අනුව රත්මලාන ප්‍රදේශයේ උසස් ආයතනයක රැකියාවක් කරන පොල්ගහවෙල පදිංචිකරුවෙකු බව කියන  38 හැවිරිදි පුද්ගලයකු සමඟ මීට මාස 10කට පමණ ඉහතදී විවාහ වී ඇති කෑගල්ලේ 19 හැවිරිදි  තරුණියක විවාහ ජීවිතයේ ඇතිවූ ගැටුම් තත්වයක් මත පහරකා තැළීම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණ තිබේ.
ඇයට ගැටලුවක්ව ඇත්තේ නිතිපතා අනාචාරයේ යන සැමියාව එයින් මුදවා ගන්නට බැරි කමය.
විවාහ කර දෙන අවස්ථාවේදී තරුණියගේ මවුපියන්
මනමාලයා උසස් රැකියාවක් කරන අයකු නිසා බොහෝ සේ පැහැදී තිබුණත් ඔහු පිළිබඳ තොරතුරු වැඩි දුර සොයා බලා නොමැත.විවාහයෙන් පසු මනාලයා සිය මනාලිය ඔහුට ආයතනයෙන් ලබාදී ඇති නිවෙසට කැන්දාගෙන ගොස් තිබෙන්නේද තරුණියගේ ඥාතීන් වඩාත් සතුටට පත්කරමිනි.

මාස ගණනාවක් දෙදෙනා එහි සතුටින් ජීවත්ව සිටි නමුත් ටික කලකින්ම ඔහුගේ වෙනසක් තරුණිය දැක ඇත.
ඔහු වැඩ ඇරෙන වේලාවෙන් පසුවත් රැකියාවේ වැඩ ඇතැයි කියා පමාවී නිවසට ඒම පුරුද්දක් කරගෙන තිබී ඇති අතර ඒ ගැන කිසියම් සැකයක් තරුණියට තිබුණත් එය විවිධ කරුණු වලින් සඟවන්නට සැමියා සමත්ව තිබේ. මේ අතර මාස කිහිපයක් යද්දී ඔහු කැපී පෙනෙන ලෙස වෙනස්වී ඇත. නිවසට එන්නට පෙර මත්පැන් පානය කර ඒම අලුත් පුරුද්දක් කරගෙන තිබුණ සැමියා දිනක් ටිකක් වැඩිපුර බී පැමිණ තිබේ.

එදා ඔහු බීමතින් ඇය සමග වාදයක පැටලී ඇති අතර වැරදීමකින් තමා දිනපතා යන රත්මලාන

පැත්තේ සම්බාහන ආයතනයක් ගැන කියැවී තිබේ. සැමියාගේ හොරය අසුවූ පසු බිරිය පසුදාම අදාළ නම සඳහන් ආයතනය වෙත ගොස් බැලීමේදී එය ගණිකා නිවසක් බව තේරුම් ගොස් ඇත. 19 හැවිරිදි අත්දැකීම් අඩු මේ තරුණිය එම ආයතනය මෙහෙයවන අය හමුවන්නටද ගොස් තම දුක් ගැනවිල්ල කියා ඇත්තේ තම සැමියා ඒ පැත්තේ ආවොත් එළවාගන්නා ලෙස ඉල්ලමිනි.

සිය සැමියාට සම්බාහන ආයතනයට දිනපතා නොයන්න යැයි දැන්වීමෙන් පසු මේ දෙදෙනා අතර වාද වැඩිවූ අතර සැමියාගේ පහරකෑමට ඇය අවස්ථා ගණනාවකදීම ලක්ව තිබේ.
ඉකුත් 20 වැනිදා ද ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පුද්ගලයා 19 හැවිරිදි සිය බිරියට දරුණු ලෙස පහරදී ඇති අතර පසුව ඇය කෑගල්ල පදිංචි සිය මවුපියන්ට දැන්වීමෙන් පසුව නිවැසියන් එහි ගොස් දියණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධියෙන් පසු තමාට එම විවාහය එපාවූ බවද තුවාල සහිත තරුණිය රෝහල් පොලිසියට පවසා ඇත.

තොරතුරු -  දමුණුපොළ - චමින්ද ජයලත්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 38 සැමියාට සම්බාහනයට යන්න එපා කී 19 බිරිය ගුටිකා රෝහලේ
38 සැමියාට සම්බාහනයට යන්න එපා කී 19 බිරිය ගුටිකා රෝහලේ
http://ift.tt/2eBuZPg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/38-19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/38-19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy