දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අගමැති මට හිතවත් - අලුත් දේශපාලන ගමන ගැන මර්වින් කියයි
Homeප්‍රවෘත්ති

ජනපති අගමැති මට හිතවත් - අලුත් දේශපාලන ගමන ගැන මර්වින් කියයි

PropellerAds

තමන්ට අගමැතිවරයා පුද්ගලිකව හිතවත් බවත්, නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුතුකම් ඉෂ්ඨ කළ බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවස...

සජිත් වෙනම ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් - හරීන්
සජිත් අදම බල ඇණි කොළඹට කැදවයි.. විශේෂ ප‍්‍රකාශකට සූදානම් !
ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැකොට දැන්වුවත් ඉදිරිපත් කරනවාමයි කියා තීන්දු කර නෑ - මහින්ද
ජනපති අගමැති මට හිතවත් - අලුත් දේශපාලන ගමන ගැන මර්වින් කියයි

තමන්ට අගමැතිවරයා පුද්ගලිකව හිතවත් බවත්, නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුතුකම් ඉෂ්ඨ කළ බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

මර්වින් සිල්වා මහතා ඊයේ (17) අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැ දැක රටේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත විය.

එහිදී මර්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

“මේ යන විදිය හරි නෑ.පුද්ගලිකව අගමැතිතුමාට මම හරි හිතවත්.මට කතා කරනවා.ජනාධිපතිතුමත් මට කතා කරනවා.දැන්නම් මොනවා හරි කරන්න කාලය ඇවිල්ලා.රනිල් මහත්තයා යුරෝපෙත් එක්ක තමයි වැඩ කරන්නේ.ජනාධිපතිතුමාට අමතකයි විධායක ජනාධිපති බලතල පාවිච්චි කිරීම සම්බන්ධයෙන්.මහින්ද රාජපක්ෂ මහත්මයාට අදත් දොස් කියන්නේ නැත්තේ විනාශ වෙන්න නැතිවෙන්න ගිය රට විදේශිකයන්ට ඔලුව පාත් නොකර එයා ඒ යුතුකම ඉෂ්ඨ කළා.අපි ඒකට සදාකාලික ණයගැතියි.නමුත් සහෝදරයෝ දෙන්නයි ඒ පරම්පරාවේ කට්ටියයි ඒ මනුස්සයාව විනාශ කළා.”

අමාත්‍යවරයා පසුව මෙසේද අදහස් දැක්විය.

“මං ඇත්තෙන්ම ආවේ ආණ්ඩු හදන්නවත්,ආණ්ඩුවලට යන්නවත් නෙවෙයි.මහ නායක හාමුදුරුවෝ ඉස්සෙල්ලා කිව්වේ ඔබ තුමා නැති පාඩුව දැන් අපට තේරෙනවා කිව්වා.මං කිව්වා මට නොයින්න වැඩ කරේ,නාමයෝජනා නොදුන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්.මං ලංකාවේ හතර වෙනියට චන්ද ගත්ත කෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්.මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා හැටියට මට සම්මානයක් දුන්නා.එහෙම එකාට නොමිනේෂන් නැහැ.ඉතින් මහ නායක හාමුදුරුවෝ කිව්වා ඔබ තුමා ඉන්න ඕනේ වෙලාවට ඉන්න ඕනේ මිනිහා අපිට ඒ ගැන බොහොම කණගාටුයි එහෙම කිව්වා.මම දැන් යෝජනා කරන්න ආවේ මේ ගමන මෙහෙම ගියොත් ඉතාම නරක තත්වයක් එනවා.මේකට කාගෙන්වත් සමාවක් කාටවත් ලැබෙන්නේ නැහැ.මොකද පාලකයන්ට ලැජ්ජත් නෑ.බයත් නෑ.පන්සිල් පද 5 ට උඩින් ඉන්නේ ලජ්ජා බය තියෙන මිනිස්සු.ලැජ්ජා බය නැති නිසා තමයි මේ සේරම වෙන්නේ.ඉස්සෙල්ලා මං කියනවා ලැජ්ජා බය හදාගන්න කියලා.”

අනතුරුව මල්වතු මහ විහාරයට පැමිණි හිටපු අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දැක්විය.

“ගස් බැන්ද නිසා තමයි ඩෙංගු රෝගය එතනින් නැවතුණේ.අද ලක්ෂයක් ඉන්නවා රෝගීන්.මං ගස් බැන්දේ නැහැ රටට ඔබින විදියට ඒ ළමයට කියලා මං ගස් බන්ද ගත්තා.මං බැන්දයි කියන්නකෝ.මොකෝ මං ස්ත්‍රී දුෂණ කරලා තියෙනවද?මං හොරකම් කරලා තියෙනවායැයි”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අගමැති මට හිතවත් - අලුත් දේශපාලන ගමන ගැන මර්වින් කියයි
ජනපති අගමැති මට හිතවත් - අලුත් දේශපාලන ගමන ගැන මර්වින් කියයි
http://ift.tt/2tlTSKc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_184.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_184.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy