ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ යයි මැතිවරණ කොමිසමට දැන්වුවත් ස්ථිරවම ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් ...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ යයි මැතිවරණ කොමිසමට දැන්වුවත් ස්ථිරවම ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ යයි ඉන් අදහස් නොවන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්චා බිද වැටුනහොත් ගත යුතු ක‍්‍රියාමාර්ගයක් තිබිය යුතු නිසා එම දැනුම් දීම කල බවද ඔහු පැවසීය.
මෙම සාකච්චා ඉක්මනින්ම තව දුරටත් පැවැත්වෙන බවද ඔහු සදහන් කලේය.
ශ‍්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර ඊයේ පැවති සාකච්චා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS