ජුලි 5, 2017 09:45 නලින් දිල්රුක්ෂ අද කඳු තරණය ඇවිදීම කොයි කා අතරත් හොඳ විනෝදාංශයක් වෙලා. ඒත් මේ කඳු තරණ වගේම නොදන්නා පෙදෙ...
ජුලි 5, 2017 09:45
අද කඳු තරණය ඇවිදීම කොයි කා අතරත් හොඳ විනෝදාංශයක් වෙලා. ඒත් මේ කඳු තරණ වගේම නොදන්නා පෙදෙසක ඇවිදීම යනු අවදානමක් සහිත ඉසව්. ඉතින් මේ වගේ ගමනකදි අපි අත්‍යවශ්‍ය මූලික උපාංග අප සතු නම් අවදානම බොහෝ සෙයින්ම අඩු කරගත හැකියි. මේ වීඩියෝවෙන් පෙන්නන්නේ කඳු තරණයකදී එහෙමත් නැත්නම් ඇවිදීමකදි අප සතු විය යුතු මූලිකම උපාංග පිළිබඳවයි.
COMMENTS