ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය පැකේජයක් ලබා ගැනීම් වෙනුවෙන් මූලික කාර්යභාරය ඉටු කළේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බව එම ප...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය පැකේජයක් ලබා ගැනීම් වෙනුවෙන් මූලික කාර්යභාරය ඉටු කළේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහනය නොලැබෙනු විපක්ෂය සිදු කරන ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍යයක් බවත් මේ මාසයේ තුන්වැනි සතිය පමණ වන විට එම ණය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඔහු පැවසීය.
ඊට අදාළ සාකච්ඡාවක් මේ වනවිට අවසානයට පැමිණ ඇති බවත් ඒ සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් හෙතෙම සඳහන් කළේය.
අද වන විට මෙරට ආර්ථිකයේ යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවත් ඒ සඳහා පොදු ජන පෙරමුණ කැපවීම් විශාල ප්‍රමාණයක් කළ බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

COMMENTS