දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආපදා අයට ස්වේච්ඡාවෙන් කෑම උයන්න ආව අයම ආධාර තොග සොරාගෙන
Homeගොසිප්

ආපදා අයට ස්වේච්ඡාවෙන් කෑම උයන්න ආව අයම ආධාර තොග සොරාගෙන

PropellerAds

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට බෙදාදීම පිණිස කිරිඇල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ගබඩාකර තිබූ රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය ඇත...

'මම ජනාධිපතිධුරයෙන් යන්නේ දූෂිත දේශපාලකයන්ට දඬුවම් දීලයි'
'බැඳුම්කරයට හවුල් එජාප අයට දඬුවම්'
ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයක් - බුද්ධි අංශ අනාවරණය කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට බෙදාදීම පිණිස කිරිඇල්ල ප්‍රදේශයේ
විහාරස්ථානයක
ගබඩාකර තිබූ රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් සොරාගත් බව කියන තරුණයන් සිවු දෙනකු කිරිඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන් සොරාගත් සහනාධාර අඩංගු විශාල ප්‍රමාණයේ බෑග් කිහිපයක් එම ප්‍රදේශයේ කැලෑවක තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිවුදෙනාම පසුගිය දිනවල එම විහාරස්ථානයේ රඳවා සිටි අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර පිසීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කළ අයවලුන් බවද අනාවරණය වෙයි.
(කුමුදු උපුල් ශාන්ත)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආපදා අයට ස්වේච්ඡාවෙන් කෑම උයන්න ආව අයම ආධාර තොග සොරාගෙන
ආපදා අයට ස්වේච්ඡාවෙන් කෑම උයන්න ආව අයම ආධාර තොග සොරාගෙන
http://ift.tt/2s30POS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_989.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_989.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy