දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උසේන් බොල්ට් සමුගන්නා කඳුළු සැලූ ජැමෙයිකාවේ අවසන් තරගය
Homeගොසිප්

උසේන් බොල්ට් සමුගන්නා කඳුළු සැලූ ජැමෙයිකාවේ අවසන් තරගය

PropellerAds

සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් ...

චතුර අමාරුවෙන් පත්තර පෙරළයි
බේරුවලදී හසුවූ විශාලතම හෙරොයින් තොගය පසුපස දේශපාලන හස්තය කාගේද?
මෛත්‍රී රනිල් 19 පැටලිලා (සඳුදා කාටූන්)
සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටියහ.


ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ සදාකාලික වීරයා වන උසේන් බෝල්ට් මෙම තරඟයේ දී කිසිදු චකිතයකින් තොරව ඊට සහභාගී වෙමින් ජයග්‍රහණය වාර්තා කළේය.

මීටර් සීය ධාවන පථයෙහි තමා කිසිදාක දැඩි මානසික කැළඹීමකට පත්ව නැති බව ඔහු පවසයි.
ඔහු ඊයේ(11)තරඟය නිම කළේ තත්පර 10.03 කාලයකිනි.

අද තරඟය අතරවාරයේ අපරාජිත ක්‍රීඩකයාට ශුභ පැතීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සමඟ ජැමෙයිකාවේ අගමැතිවරයා සහ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ එක්ව සිටියහ.

ඔලිම්පික් රන් පදක්කම් අටක් දිනා සිටින උසේන් බෝල්ට් දැනට මීටර් සීය සහ දේශීය තරඟ ඉසව් සඳහා වන ලෝක වාර්තාවට ද හිමිකම් කියයි.

ලබන අගෝස්තු මාසයේ ලන්ඩන් නගරයේ පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගැනීම තිස් හැවිරිදි උසේන් බෝල්ට්ගේ සැලැස්මයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උසේන් බොල්ට් සමුගන්නා කඳුළු සැලූ ජැමෙයිකාවේ අවසන් තරගය
උසේන් බොල්ට් සමුගන්නා කඳුළු සැලූ ජැමෙයිකාවේ අවසන් තරගය
http://ift.tt/2sjZm70
https://i.ytimg.com/vi/VQa1Esd2SXM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_526.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_526.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy