රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී විවෘත කර තිබෙයි. ප...
පුරුෂ මදසරුභාවයට
මේ දක්වා ලංකාවේ පුද්ගලික රෝහල් කිහිපයක පමණක් මෙම සේවාවන් ක්‍රියාත්මක විය.
කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන විසින් එම ඒකකය විවෘත කර තිබේ.
COMMENTS