දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
Homeගොසිප්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

PropellerAds

සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' 2018 ජාතික ප්...

මෙලනියා අවසානයේ දරුවා සමග ධවල මන්දිරයට පැමිණෙයි
කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්
27 හැවිරිදි බොලිවුඩ් නිළියකගේ මළ සිරුර නිවසින් හමුවේ


සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' 2018 ජාතික ප්‍රදර්ශන මාලාවේ තෙවැනි හා අවසන් දිනය අද (30) මොණරාගලදී පැවැත් වේ.

පසුගිය 29 වැනිදා ඇරඹි මේ ප්‍රදර්ශනයට මුල් දින දෙකේදී අති විශාල ජනතාවක් ඇදී ආවේය.

තෙවැනි සහ අවසන් දිනය වන අද (30) ප්‍රදර්ශනය නිලවශයෙන් විවෘත කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

ප්‍රදර්ශනය විවෘතවන්නේ පෙරවරු 10.00 ටය.

ප්‍රදර්ශනය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙනි.

කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.

2015 සිට 2018 දක්වා වූ රජයේ තුන්වසරක මෙහෙවර මෙන්ම වසර 2025 දක්වා වූ රජයේ ඉදිරි දැක්ම මෙම ප්‍රදර්ශනය තුළින් පෙන්නුම් කෙරේ. මෙම ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අරමුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOZYDDZVYWbHSm2B1LzcSzKQw4pedgmLNXWzwgko2DjdfJeCd9W5QPGfqH6ciOaHLVejMlZelB6ji8drn86QIXuh7Tb7KbNn37GzadRCgY5fsFWyZ742NA6jgbEoZXQQSD0sbksUNEZO9E/s1600/2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOZYDDZVYWbHSm2B1LzcSzKQw4pedgmLNXWzwgko2DjdfJeCd9W5QPGfqH6ciOaHLVejMlZelB6ji8drn86QIXuh7Tb7KbNn37GzadRCgY5fsFWyZ742NA6jgbEoZXQQSD0sbksUNEZO9E/s72-c/2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_890.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_890.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy