එළඹෙන සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව ඇතැයි ජනාධි...
එළඹෙන සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ඒ අනුව ඔහු මහජන බැංකුවේ සභාපති ධුරයට අමතරව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇති.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී තනතුර අයි. එච්.ඒ. මහානාම අත්අඩංගුවට ගැනීමෙන් පසු පුරප්පාඩුව පැවතුණි.
මහානාම මහතා අල්ලස් හා දූෂණ චෝදනා හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටිනවා.
[www.newshub.lk]
COMMENTS