දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙඩිසිංහගෙ මළගෙදර මට යන්න බැහැනේ - සුරාජ් කියයි
Homeගොසිප්

වෙඩිසිංහගෙ මළගෙදර මට යන්න බැහැනේ - සුරාජ් කියයි

PropellerAds

පසුගියදා මෝටර් සයිකල්  අනතුරකින් ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මරණයට පත්වුනේ ඔහු සමග කරට කර තරඟ කළ ඔහුගේ හිතවත් සුරාජ් පෙරේරාගේ මෝටර් සයිකලයේ ප...

ජර්මනිය ලංකාවේ කන්‍යාභාවය ප්‍රශ්ණ කරයි : LNG සිද්ධියෙන් රටම හබක්?
මිග් ගනුදෙනුවේ තවත් කුමන්ත්‍රණයක් : අන්තිම තුරුම්බුව මෙන්න.
ගුවන් විදුලියට - රාජකීය විදුහලට ඔප්පු නෑ.

පසුගියදා මෝටර් සයිකල්  අනතුරකින් ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මරණයට පත්වුනේ ඔහු සමග කරට කර තරඟ කළ ඔහුගේ හිතවත් සුරාජ්
පෙරේරාගේ මෝටර් සයිකලයේ පැටලීමෙන් පසුය.
ඔහු ගුවන් විදුලි නාලිකාවක් අමතා එම අවස්ථාව විස්තර කර තිබෙන්නේ මෙසේය.

‘එදා උදේ කාසිය වාසිය බලද්දි ආනන්ද අයියාට ලැබුණේ දෙවැනි ධාවන පථය. මම හත.
අපි දෙන්නා වට තුන හතරක් දෙවැනි ධාවන පථයේ තරග කළා. අන්තිම වෙලාවෙදි අපි දෙන්නම
වේගවත් වුණා.150ක වේගයෙන්. බයික් එකේ කොණ එක පාරක් වදිනකොට මම වේගය අඩු කරගන්න ගියත්
පාලනය කරගන්න බැරි වුණා. අනතුර වුණ වෙලාවේ මාවත් ඇදගෙන වැටුණා. නමුත් ආනන්ද අයියා බරපතල තත්ත්වයක කියලා
කවුරුත්ම දන්නේ නැහැ. මමත් ඒ මොහොතේ නැගිටලා තරගයට යළිත් අවතීර්ණ වෙන්න උත්සහා කළා. නමුත්
මට දැනුණා මටත් නැගිට ගන්න බැහැ බයික් එක අල්ලන්නවත් බැහැ කියලා. ඒත් මම බයික් එක කෙලින්
කරගෙන පැඩොක් එක ළඟට ගියා. ඒ ගමන්ම මාව එතැනින් ඉවත් කරලා ගිලන් රථයට දාගෙන පස්සේ
ආනන්ද අයියා ඉන්න තැනින් අයියාවත් දාගත්තා. ආනන්ද අයියා ඒ මොහොතේ වේදනාවෙන් කෑ ගැහුවා
මගේ කකුල කියලා.
මම ආනන්ද අයියාව දන්නේ අවුරුදු 10ක ඉදලා. කවුරුත් දිනන මානසිකත්වයෙන් යන්නේ. එහෙම
නැතුව තරගකරුවන්ව අනතුරට ලක් කරලා දිනන මානසිකත්වයෙන් නෙමෙයි. මම එදා අනතුරට ලක් වෙලා මැරුණා නම් අද උත්තර දෙන්න වෙන්නේ ආනන්ද
අයියාට. අද අයියා නැහැ. මට හැමෝටම උත්තර දෙන්න සිදු වෙලා. මේක අත්වැරදීමක්.
මම අවසන් ගෞරව දක්වන්න ගියේ නෑ. මම ඔහුගේ අයියාට කතා කළා. ඔහු කිව්වා තියෙන වාතාවරණය එක්ක එන්න
එපා කියලා. මමත් ඉන්නේ කම්පනයෙන්. මගේ හිතවතාට අවසන් ගෞරව කරන්නවත් මට බැරි වුණා.‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙඩිසිංහගෙ මළගෙදර මට යන්න බැහැනේ - සුරාජ් කියයි
වෙඩිසිංහගෙ මළගෙදර මට යන්න බැහැනේ - සුරාජ් කියයි
http://ift.tt/2qWKqLM
https://i.ytimg.com/vi/Ehp9IT56uwE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_168.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_168.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy