දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක නවලෝකේ බිල ගෙවන්න ජනතා ආධාර පතයි
Homeගොසිප්

මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක නවලෝකේ බිල ගෙවන්න ජනතා ආධාර පතයි

PropellerAds

මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක නවලෝකේ බිල ගෙවන්න ජනතා ආධාර පතයි ඊයේ අප අතරින් සමුගත් ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මරණයට පත්වන අවස්ථාව වන...

ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නව පුහුණු ගොඩනැගිල්ලක්.
කොළඹ නිවාස ගැටළුවට 100% කින් විසඳුම්.
ගම්පහ එජාප සංවිධායකයින් පත්කිරීමට ෆොන්සේකාගෙන් බලපෑම්.

මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක
නවලෝකේ බිල ගෙවන්න
ජනතා ආධාර පතයි


ඊයේ අප අතරින් සමුගත් ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මරණයට පත්වන අවස්ථාව වනවිට රෝහල් බිල රුපියල් 2500000 පමණ වී තිබෙන අතර මෘත ශරීරය පවුලේ අය විසින් නිදහස් කරගෙන තිබෙන්නේ මාසයක් ඇතුළත එය පියවන බවට නවලෝක රෝහල් අධිකාරිය ලිඛිතව පොරොන්දු කරගෙනය.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම
සඳහා ලක්ෂ 25 ක

බිල් පතක් රෝහලට ගෙවීමට ඔහුගේ සොයුරියට දැන් ඉතා අපහසු තත්වයක් පවතින බවත් ඒ සඳහා උපකාර අවශ්‍ය බවත් ගායක ගායිකා සංගමයේ සභාපති ගායක කීර්ති පැස්කුවල් සිය ෆේස් බුක් පිටුවේ සඳහනක් කරමින් දන්වා ඇත.

වසර දෙකක කාලයක් තුල  ප්‍රින්ස්ගේ සො‌යුරිය ලක්ෂ 125ක් පමණ රෝහල් ගාස්තු සඳහා වියදම් කරේ ඉඩකඩම් විකිණීමෙන් සහ මහජන පරිත්‍යාගයන් වලින් බව සිහිපත් කරන කීර්ති
මියයන්නට පෙර අවසන් බේත් වේල පවා ෆාමසියට ගොස් ගන්න උත්සාහ කරද්දී මුදල් නොමැතිව අසරණවී ඇති බවත් කළමණාකරුවෙකුගේ  මැදහත්වීම නිසා ඇයට ප්‍රින්ස් වෙනුවෙන් අවසන් බෙහෙත් වේල ලැබුණ බවත් පවසා ඇත.
මේ නිසා ඇයට උපකාර කරන ලෙස ඉල්ලමින් කීර්ති ඇගේ බැංකු ගිනුම් අංක සමග මේ ගැන දන්වා ඇත්තේ පහත පරිදිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක නවලෝකේ බිල ගෙවන්න ජනතා ආධාර පතයි
මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක නවලෝකේ බිල ගෙවන්න ජනතා ආධාර පතයි
http://ift.tt/2t0zidC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/25_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/25_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy