දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම්පහ එජාප සංවිධායකයින් පත්කිරීමට ෆොන්සේකාගෙන් බලපෑම්.
Homeගොසිප්

ගම්පහ එජාප සංවිධායකයින් පත්කිරීමට ෆොන්සේකාගෙන් බලපෑම්.

PropellerAds

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පත්කිරීමට අදාළ ක්‍රියාවලියට අමාත්‍ය සරත් ෆොන්සේකා ...

ශ්‍රීලනිප - ඒකාබද්ධ දීගයට වෙච්ච දේ?
නවීන ලෝකයේ රැකියා ඉල්ලූමට සරිලන වෘත්තීය දැනුම.
බේරේ රන්මසු පුරයක් කෙරෙන චම්පික ගේ සැලැස්ම එළි දකී [Video]

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පත්කිරීමට අදාළ ක්‍රියාවලියට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් බලපෑම් එල්ල කරමින් සිටින බවට වාර්තා වේ. 

මහර ආසනයේ සංවිධායකධූරය දරන ප්‍රියශාන්ත ජයකොඩි මහතා දිගින් දිගටම අසාර්ථක වීම නිසා ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් දැඩි කනස්සල්ලෙන් පසුවන අතර එම තනතුර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉන්දික බණ්ඩාර මහතාට ලබාදිය යුතු බව පාක්ෂිකයින්ගේ ඉල්ලීම වී තිබේ. මෙම ඉල්ලීමට සවන්දුන්  එජාප නව මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සහ එජාප ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති නමුත් ඊට එජාප කැළණිය ආසන සංවිධායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය දැඩි විරුද්ධත්වය පළකර තිබේ.

1996 වසරේ සිට එජාප සමාජිකයෙකු වශයෙන් කටයුතු කරන ඉන්දික බණ්ඩාර අකිල විරාජ් කාරියවසම් මහතා යොවුන් පෙරමුණු සභාපතිවරයාව සිටියදී එහි ලේකම්ධූරයද හොබවනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුතම දේශපාලනික පරාජයන් ලබමින් සිටියදී දිවා රාත්‍රි නොබලා වර්තමාන මහලේකම් අකිල විරාජ් කාරියවසම් සමඟ එක්ව ඔහු කල මෙහෙවර යොවුන් පෙරමුණේ සහ එජාපයේ සියලු දෙනා දන්නා කරුණක්. 

  2010 ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාපය විසින් ෆොන්සේකා මහතාව දේශපාලනිකව අතහැර දැමූ අවස්ථාවේදී එම තීරණය වැරදි බව පවසමින් ෆොන්සේකා මහතා ආරක්ෂා කිරීමට ඔහු සමඟ දේශපාලනයේ නියැලුණු ඉන්දික බණ්ඩාර මහතාට සරත් ෆොන්සේකා මහතා විසින්ම මෙලෙස වළ කැපීම පුදුම සහගත බව මහර එජාප පාක්ෂිකයින්ගේ මතය වී තිබේ. 

කෙසේ වෙතත් මහර ආසන සංවිධායකධූරය හා සම්බන්ධ මෙම මතගැටුම සරත් ෆොන්සේකා මහතා සහ පාරම්පරික එජාප පාක්ෂිකයින් අතර ප්‍රභල මතගැටීමක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

(දේශපාලන වාර්තාකරු)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම්පහ එජාප සංවිධායකයින් පත්කිරීමට ෆොන්සේකාගෙන් බලපෑම්.
ගම්පහ එජාප සංවිධායකයින් පත්කිරීමට ෆොන්සේකාගෙන් බලපෑම්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzpUy2fRpXPdQKZKgldVgZYXxhUhGQ0NkPHKV7NpzeOYmftsX8SYSu6SZmd4yu4SZoM9LXiXTEf6b-W9JE2aeu2Ga7F659sj_irB_l3WD9GUbfhDRTV2RxftfsvIwnm9wPYr-iMPNq41M/s1600/fonseka+mahara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzpUy2fRpXPdQKZKgldVgZYXxhUhGQ0NkPHKV7NpzeOYmftsX8SYSu6SZmd4yu4SZoM9LXiXTEf6b-W9JE2aeu2Ga7F659sj_irB_l3WD9GUbfhDRTV2RxftfsvIwnm9wPYr-iMPNq41M/s72-c/fonseka+mahara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_886.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_886.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy