සිරි ගුණසිංහ නවකතාකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම කවියකු හැටියට ද සිංහල සාහිත්‍යය අගනා සේවයක් එතුමා විසින් සිදු කළේය. එතුමා රචිත ‘හ...
සිරි ගුණසිංහ නවකතාකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම කවියකු හැටියට ද සිංහල සාහිත්‍යය අගනා සේවයක් එතුමා විසින් සිදු කළේය.
එතුමා රචිත ‘හෙවනැල්ල' නවකතාව එතුමාගේ නිර්මාණවල සන්ධිස්ථානයක් වූ අතර ‘සත්සමුදුර' එතුමා අධ්‍යක්ෂණය කළ පළමු හා එකම චිත්‍රපටය වේ.
'අබිනික්මන' සහ 'මස් ලේ නැති ඇට' යන පද්‍ය රචනා එතුමාගේ අතින් නිර්මාණය වු ඒවාය.
COMMENTS