දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි

මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් ...

මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. දිනපතාම රට පුරා වෙඩි තැබීම්,මිනිස් ඝාතන සිදුවන අතර මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය අල්ලාගෙන ඇති බව විපක්ෂ නායකවරයා කීය.

මේවා පාලනය කරන්නට රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කී විපක්ෂ නායකවරයා මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනී මරුවන්ගේ අතට පත් කිරීමට බව කීය.

යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බව සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොවුන්ගේ ඊළග උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබා ගැනීම බව සඳහන් කළේය.

අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ සිටිය යුතු හාමුදුරුවෝ කවුද කියා තීරණය කරන තැනට ඒවි යැයි විපක්ෂ නායකවරයා කීය.

 සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
(අංජුල මහික වීරරත්න)
-lankadeepa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29593,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි
රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGbmdgvvH8TNpij7hOmOEzK8dzrRAnR-fUX5WaZSl1F0TSlYHVmQSGEkMARtriKZ8hpF_aTBWGUfLhZcrL9-awwvlbcLx0QGQzeRnvQ2ucWkmo4poPuiq7vbPNjU5wkbB6npKsyrEOJ1RnEaBZdVxg56SgpzieRGuQmq0YjaMQ6ccoLIKW9kd_Eh-e53KU/s320/saji.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGbmdgvvH8TNpij7hOmOEzK8dzrRAnR-fUX5WaZSl1F0TSlYHVmQSGEkMARtriKZ8hpF_aTBWGUfLhZcrL9-awwvlbcLx0QGQzeRnvQ2ucWkmo4poPuiq7vbPNjU5wkbB6npKsyrEOJ1RnEaBZdVxg56SgpzieRGuQmq0YjaMQ6ccoLIKW9kd_Eh-e53KU/s72-c/saji.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy