දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කටාරය හුදෙකලා වෙයි

කටාර් රාජ්‍යය ලොව පැරණිතම ඉස්ලාමීය ව්‍යාපාරය වන මුස්ලිම් සහෝදරත්වය නමැති සංවිධානයට සහාය ලබාදීම මෙයට ප්‍රධාන හේතුවයි. මීට අමතරව ඔවුන් ඉරාන...

කටාරය හුදෙකලා වෙයි
කටාර් රාජ්‍යය ලොව පැරණිතම ඉස්ලාමීය ව්‍යාපාරය වන මුස්ලිම් සහෝදරත්වය නමැති සංවිධානයට සහාය ලබාදීම මෙයට ප්‍රධාන හේතුවයි. මීට අමතරව ඔවුන් ඉරානය සමග සබඳතා පැවැත්වීම ද සබඳතා අත්හැරීමට හේතු වී තිබේ. බහුතරයක් මැද පෙරදිග රටවල් ඉරානය සමග අමනාපයෙන් සිටී.
 
කටාරය සමග සියලු ප්‍රවාහන සබඳත් අත්හිටුවීමට අදාල රටවල් තීරණය කර ඇති අතර කටාරයේ සිටින පුද්ගලයන්ට නැවත පැමිණීමට සති දෙකක කාලයක් ලබාදී තිබේ. මීට අමතරව සෞදි, ඊජිප්තු, එක්සත් ආරාබි එමීර්, බහරේන් යන රටවල සිටින කටාර් ජාතිකයන්ට රටින් පිටවීම සඳහා ද සති දෙකක කාලයක් ලබාදී තිබේ.
 
තම අසල්වැසි රටවල තීරණය සම්බන්ධයෙන් මේ වනතෙක් කටාර් රජය නිළවශයෙන් ප්‍රතිචාර දක්වා නැහැ. එහෙත් තමන් කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට සහයෝගය නොදක්වන බව මිට පෙර ප්‍රකාශ කළේය.
 
කෙසේ වෙතත් මැදපෙරදිග පුරා පැතිරී ඇති විවිධ ආයුධ සන්නද්ධ හා මූලධර්මවාදී සංවිධානවලට සියලු රටවල් හොර රහසේ උදව් උපකාර සිදුකරන අතර එය සෞදි ආරබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා බහරේනය යන රටවලට ද අදාල වේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29601,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටාරය හුදෙකලා වෙයි
කටාරය හුදෙකලා වෙයි
http://ift.tt/2rL6usc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_603.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_603.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy