බොහෝ දෙනෙක් අවධානයෙන් බලා සිටියේ ඉන්දියානු රජයට විරෝධය පා ප්‍රකාශ නිකුත් කල මහින්ද රාජපක්ෂ සහ කළු කොඩි ඔසවන ලෙස ඉල්ලා සිටි විමල් වීරවංශ ම...
බොහෝ දෙනෙක් අවධානයෙන් බලා සිටියේ ඉන්දියානු රජයට විරෝධය පා ප්‍රකාශ නිකුත් කල මහින්ද රාජපක්ෂ සහ කළු කොඩි ඔසවන ලෙස ඉල්ලා සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය නිවසේ සහ පක්ෂ කාර්යාලයද ෆේස්බුක් පිටුව තුලද අනිවාර්යයෙන්ම කළු කොඩි ඔසවා හුදකලා වී හෝ තමන් යෝජනා කල සටන දියත් කරනු ඇති බවයි. කෙසේ වෙතත් අප දුටුවේ අද 12 වන දින සවස 4:30 වන විටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ හෝ ඒ අවට කිසිම තැනක කළු කොඩියක් ඔසවා නොතැබීමයි.වෙසකක් කුඩුවක් හෝ බෟද්ද කොඩියක්වත් දක්නට නොලැබේ.
කෙසේ වෙතත් දැක ගන්නට ලැබුනේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවාස ඉදිරිපිට “ඇස්වහ කටවහ දුරුවේවා! මෙම නිවසට බුදු සරණයි!!” යන නාම පුවරුවකි.
එපණක් නොව මහින්ද රාජපක්ෂ මහතාද නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමුවිය.
ඊයේ සවස 4ට පමණ ලබාගත් චායාරුප එකතුව මෙන්න...
COMMENTS