දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා... ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා - දිලිත් ජයවීර
Homeප්‍රවෘත්ති

බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා... ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා - දිලිත් ජයවීර

PropellerAds

කිසිවෙකුට බහුතරය දිනාගත නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂයටද ආරාධනා ලැබී ඇති බව එම පක්ෂයේ නායක පාර්ලිමේ...

මිහිදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනය සැමරීම රජය හදිසියේම අවලංගු කරයි
"කටහඩ ගැලපුනත් හඩ පටයේ මොනාද තියෙන්නේ" - නාලක සිල්වා අත්අඩංගුවට ගන්න බැරි හේතුව රාජිත පැහැදිලි කරයි
"ඉතුරු තෙල් ටැංකි විකුනන්නේ නැහැ" - අර්ජුනගෙන් සහතිකයක්
කිසිවෙකුට බහුතරය දිනාගත නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂයටද ආරාධනා ලැබී ඇති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය පක්ෂයෙන්ද එම ආරාධනා ලැබුණු නමුත් තමන් එම ආරාධනා ප්‍රතික්ෂේප කරන ලද බවද ඔහු පැවසුවේය.

තමන් ඇන්ටිජන් හොරා යයි චෝදනා එල්ල වන නිසා තමන් සමඟ එක්වී බලය පිටුවීම ජාතික ජන බලවේගයට හොඳ නැති වනු ඇතැයි තමන් ඔවුන්ට දැනුම් දුන් බවද හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29601,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා... ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා - දිලිත් ජයවීර
බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා... ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා - දිලිත් ජයවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5UfPz85JV2YD2ShgS6yfw555f0p_znm0SyM1goUigMBcEnVwCr0D4zl79nrUqs0iOusJ_kTxBriQTL_DjWkR7L8zvJm5pt12l9YJ_7c0oC12axciXdl9TmijU7XLvIeyKYI8H_xPU52_dr-GkBOJhnR29QLgYDDsSxOu4s_CRpYY154rFPYHpJlrjV5BD/s320/dilith.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5UfPz85JV2YD2ShgS6yfw555f0p_znm0SyM1goUigMBcEnVwCr0D4zl79nrUqs0iOusJ_kTxBriQTL_DjWkR7L8zvJm5pt12l9YJ_7c0oC12axciXdl9TmijU7XLvIeyKYI8H_xPU52_dr-GkBOJhnR29QLgYDDsSxOu4s_CRpYY154rFPYHpJlrjV5BD/s72-c/dilith.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy